(චන්ද්‍ර සේන ගමගේ)
වැඩිවන ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ආණ්ඩුව විසින් තමන්ට ලබා නොදෙන බවට චෝදනා කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශ්‍රාමලාභීහූ අද(08) දහවල් බෙලිඅත්ත නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ.
රාජ්‍ය සේවක විශ්‍රාමිකයන් සියයක් පමණ සහභාගි වූ විරෝධතාවය පැයක පමණ කාලක් පැවති අතර ඔවුන් ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ 2016 වසරේදී රාජ්‍ය සේවකයන්ට වැඩි වූ රුපියල් 10,000 දීමනාව තමන්ට ලබා දෙන ලෙසයි.
එමෙන්ම වර්තමාන රජය බලයට පත් වීම සදහා විශ්‍රාමිකයන්ට පොරොන්දු රැසක් දුන් බව පැවසූ විරෝධතාකරුවෝ එම පොරොන්දු සියල්ලම ආණ්ඩුව විසින් අමතක කර ඇතැයි ද පැවසූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හම්බන්තොට විශ්‍රාමලාභීන් විරෝධතාවක
sam Friday, 08 February 2019 08:08 AM
පින්තුරවල නම් ඉන්නේ තිස් පස් දෙනයි. ඉතුරු හැටපස් දෙනා හදිසි වැඩකට ගිහින්.