IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හමුදාවේ ඉදිකිරීම්වලට යැයි කියා විහාරස්ථානවලින් මුදල් වංචා කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදාවේ ඉදිකිරීම් කටයුතු  සඳහා අවශ්‍ය භාණ්ඩවලට ආධාර යැයි පවසා කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවලට ගොස් හිමිවරුන්ගෙන්  මුදල් ලබාගෙන වංචා කළ විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු අද (20) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි.

දොඩංගොඩ, මීගහතැන්න, බදුරලිය  හා  මතුගම  විහාරස්ථානවලට ගොස්  මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව පැමිණිලි රැසක් ලැබී ඇතැයි  පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර විශ්‍රාමික පොලිස් සැරයන්වරයා යුද හමුදාවේ සෙබළෙකු ලෙස පෙනී සිට මෙම වංචාව කර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

හමුදාවේ ඉදිකිරීම්වලට යැයි කියා විහාරස්ථානවලින් මුදල් වංචා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site