( කේ බුද්ධික කුමාරසිරි )
කොවිඞ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් බවට සැක කරන රෝගීන් ඇතුලත් කිරීම සදහාම වෙන් වූ හෝමාගම මූලික රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට එළවළු තොගයක් පරිත්‍යාග කිරීම පාදුක්ක හල්බරාව නිමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති වරායායේ සමිත හිමියෝ අද (25) කටයුතු කළහ.
උන් වහන්සේගේ පෞද්ගලික මුදලින් මිලදි ගත් එළවළු තොගයක් මෙලෙස හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වෙත ලබා දීම සිදු කෙරිණි.
එම අවස්ථාවට විහාරස්ථ ස්වාමීන් වහන්සේ සමගින් ග‍්‍රාම නිළධාරී නන්දන රණසිංහ ප‍්‍රදේශවාසින් කිහිප දෙනෙක් ද සහභාගී වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කිසිදෙයක් බාරගන්න එපා ...