(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
හබරාදූව මීපේ පොක්කුලු කන්දේ අද(26) ගින්නක් හටගෙන ඇතැයි හබරාදූව පොලිසිය කියයි.
මෙම ගින්න හේතුවෙන් අක්කර 8ක භූමියක් විනාශ වී ඇත.
මෙම ගින්න වියළි කාලගුණය නිසා හටගත් එකක්ද නැත්නම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වුවක් ද යන්න පිළිබඳව සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ප්‍රදේශවාසීහු හා පොලීසිය එක්ව මෙම ගින්න පාලනය ට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd