IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


හබරාදුව නිරෝධායනය මධ්‍යස්ථානයේ 96ක් නිරෝධායනයට

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

හබරාදුව නිල සෙවන නිවාස සංකීර්ණය තුල පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ අද (05) වන විට පුද්ගලයින් 96 දෙදෙනෙක් නිරෝධායනට ලක්කර ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.

මෙම පිරිසෙන් මේ වනවිට 35 දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් දැයි සොයා බැලීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරික්ෂණය සඳහා ඉදිරිපත් කර තිබේ.

මෙම පුද්ගලයින්ගෙන් කිසිවෙක් කොවිඩ් ආසාදිතයන් යැයි මේ වනතෙක් තහවුරු නොවූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කීය.

හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනට ලක්කර ඇත්තේ බස්නාහිර පළාතෙන් හමුවූ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමීපතයන් බවද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

හබරාදුව නිරෝධායනය මධ්‍යස්ථානයේ 96ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2442 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site