(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ කඳු වැටියේ අද (3) ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි.
අක්කර සිය ගණනින් යුත් රක්ෂිත පිහිටා ඇති කඳු වැටියේ ප්‍රපාතාකාර බෑවුම් සහිත ප්‍රදේශයක සිට ගින්න විශාල වශයෙන් පැතිර යන බව පොලීසිය කියයි.
ගිනිගැනීම් අතරතුර කඳුවැටියේ රැඳී ඇති ගල්කුළු පහළට පෙරලෙණු දැකගත හැකි බව ප්‍රදේශවාසීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd