‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ වැසි සහිත කාලගුණ තත්ත්වයන් හේතුවෙන් අලාභහානි වූ පාසල්වලට උපකරණ බෙදා දීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (14) පැවැත්විණි.
එහිදී එම පාසල් වල විදුහල්පතිවරුන්ට ලැප්ටොප්, ෆොටෝකොපි යන්ත්‍ර ඇතුළු උපකරණ පිරිනැමීම අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක කේ. පත්මනන්දන් මහතා ඇතුළු පිරිසක් මෙයට සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු මාධ්‍ය සංදර්ශන පමණි. වගකිව යුත්තන් ඉන්නවනම් හොයලා බලන්න මෙතන හානි වූ පාසල්වලට උපකරණ බෙදා දුන්නද නැද්ද කියලා.