(ඉන්දික අරුණ කුමාර)
නාඋල - පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට හදිසි රෝගාතුර වීමකින් ඊයේ (06) දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කළ කාන්තාවට කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බව දඹුල්ල මහ රෝහල තහවුරු කර තිබේ.
දඹුල්ල දිස්ත්‍රික් මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක මහතා සඳහන් කළේ මියගිය කාන්තාවගේ රැධිර හා සෙම පටල නිදර් ශක මහනුර මහ රෝහලට යවා පරික්ෂා කළ බවයි.
එහි දි මිය ගිය කාන්තාවට කොරෝනා වෛරසය වැළදී නොමැති බව තහවුරැ වී ඇතැයි හෙතෙම කියා සිටියේය.
මෙසේ මිය ගොස් ඇත්තේ 26/1, පිළිහුඩුගොල්ල ඉහළ - නාඋල ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඒ.පේමාවති (73) නැමති කාන්තාවකි.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘හදිසියේ මිය ගිය නාවුල කාන්තාවට කොරෝනා නැහැ’