IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හුදකලා කළ දඹුල්ලේ කඩයක වැඩ කළ දහයක් අල්ලයි

(කාංචන කුමාර ආරියදාස)

හුදෙකලා කර සංචරණ නීති පනවා තිබියදී දඹුල්ල නගරයේ  තොග වෙළෙඳසලක් විවෘත කොට සෞඛ්‍ය නීති සියල්ල උල්ලංඝනය කරමින් වෙළඳාම් කටයුතු වල නිරතව සිටී එහි සේවය කළ පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය කියයි

යුද හමුදාව පොලිසිය දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව යොදවා ලබාගත් තොරතුරු අනුව මෙම වැටලීම කළ බව මාතලේ දිස්ත්‍රික්ක කොවිඩ් මර්ධන කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා පවසයි.

බොහෝ කම්කරුවන් මුහුණු ආවරණ ඉවත් කරමින් නිරෝධායන නීති කඩමින් පරිමාණයෙන් ආහාර තොග අලෙවිය ප්‍රවාහනය ආදී සිදුකරන බව අනාවරණය කරගත් බව නාගරික සෞඛ්‍ය අංශය කියයි.

එම කඩයද වසා තැබිමට පොලිසිය ක්‍රියා කළේය.



අදහස් (0)

හුදකලා කළ දඹුල්ලේ කඩයක වැඩ කළ දහයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site