(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශීය රටවල නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි පහක් සහ උණ්ඩ පහක් සමඟ යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයකු සහ ගරාජ්හිමියකු බදුරලියේදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් කෝප්‍රල්වරයා හිටපු මලල ක්‍රීඩකයෙකි.
එම ගිනි අවි ජර්මනිය, රුසියාව හා ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවි බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd