IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


හැටන් රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි

(රංජිත් රාජපක්ෂ)                      
 
හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ යුලිකැප්ටස් වගා රක්ෂිතයේ අද(07) හටගත් ගින්නකින් අක්කර 25 පමණ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
 
රක්ෂිතයෙන් හටගත් ගින්න කඳු මුදුණේ පිහිටි රුවන්පුර ගම්මානය දක්වා පැතිර යමින් තිබූ අතර වතු කම්කරුවෝ දරඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කළහ.
 
මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිතවල සැරිසරන සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් මෙලෙස ගිනි තබන බව රුවන්පුර ගම්වාසීහු පවසති.
 
මෙම ගිනිතැබීම් හේතුවෙන් රක්ෂිතවල සිට පහළට ගලා බසින ජල මූලාශ්‍රද සිඳී යමින් පවතී. ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි  ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

හැටන් රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31861 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14326 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11178 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 246 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 340 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site