IMG-LOGO

හැටන් මහජන වෙළඳපොළ විවෘත කෙරේ

(රංජිත් රාජපක්ෂ)                   

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් ගණනාවක් හැටන් මහජන වෙළඳපොළ භූමියෙන් හමුවීමත් සමග වසා දමා තිබු හැටන් මහජන වෙළඳපොළ භූමියේ වෙළදාම් කටයුතු දින 9 කට පසු අද(04) ආරම්භ විය.
 
හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ නිලධාරින් විසින් (03) දින එම භූමිය සම්පුර්ණයෙන්ම විෂබීජහරණය කිරීමෙන් අනතුරුව වෙළදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු ආරම්භ කෙරුණි.
 
එහි ව්‍යාපාර කටයුතු සිදු කරන සියළුම ව්‍යාපාරිකයන්ට නිරෝධායන රෙගුලාසි සහ උපදෙස් වලට අනුකුලව තම ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දි තිබුණි.
 
කොවිඩ් 19 වෛසරය අසාදනය වු ප්‍රථම අසාදිතයා හැටන් මහජන වෙළඳපොළ භූමියෙන් හමුවිමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් තවත් දස දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමු විමත් සමග හැටන් නගරය ඉකුත් මස (27) දින සිට (02) දින දක්වා හුදකලා කර තිබුණි.



අදහස් (0)

හැටන් මහජන වෙළඳපොළ විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 0 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 173 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 491 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site