( සුදත් එච්. එම්. හේවා )
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට මෙම දිනවල සවස් කාලය තුලදි ඇද හැලෙන වර්ෂාවත් සමග හැටන් ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් නාය යාමෙන් එම මාර්ගයේ කොටසක් අවහිරව පවති.
හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු සඳහන් කළේ මාර්ගයේ පස් ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd