( රංජිත් රාජපක්ෂ )
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම නිසා රජය විසින් තව දුරටත් පනවා ඇති ඇඳීරි නීතිය හේතුවෙන් හැටන් කුඩාඔය ප්‍රදේශයේ අඩු අදායම් ලාභි පවුල් සඳහා වියලි සලාක බෙදා දිම හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජී .එස් පලිපාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
හැටන් ප්‍රදේශයේ ව්‍යාපාර මහතෙකුගේ අනුග්‍රහය මත හැටන් පොලිසිය විසින් හැටන් සමෘර්ධි කාර්යාලයේදි කුඩාගම වසම භාර සමෘද්ධි නිලධාරිනියගේ නිර්දේශය මත අඩු අදායම් ලාභීන් තොරා අත්‍යශ්‍යය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කිලෝ 8ක වියළි සලාක මල්ලක් මෙසේ බෙදා හරිනු ලැබුවේය.
හැටන් ප්‍රදේශයේ තවත් අඩු අදායම් ලාභි පවුල් ගණනාවකට වියළි සලාක ලබාදිමේ වැඩසටහනක් සිදු කරන බව හැටන් ප්‍රධාන මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd