(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම සඳහා සහන කාලයක් ලබාදුන්නද පානදුර දකුණ පොලිස් වසමට අයත් පොදු වෙළෙඳපොළ හා ඒ අවට ව්‍යාපාර කටයුතු සඳහා අවසර නොදීමට තීරණය කළ බව උසස් රාජ්‍ය නිලධාරීයෙක් පැවැසීය.
ඉකුත් දින කිහිපය තුළ පී සී ආර් පරීක්ෂණවලට භාජනය කර වාර්තා පැමිණෙන තෙක් නිවෙස්වල ස්වයං නිරෝධායනය යෙදෙන ලෙස මාළු වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයන්ට සෞඛ්‍ය අංශ මගින් උපදෙස් ලබාදී තිබුණි.
නමුත් එම උපදෙස් නොතකා සමහර මාළු ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙනත් ව්‍යාපාර සිදුකරන බවට ලද තොරතුරක් අනුව මෙම පියවර ගත් බව එම නිලධාරියා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සහන කාලයේදී පානදුර පොදු වෙළෙඳපොළේ වෙළඳාම තහනම්