IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සැරයන් හැප්පු කොස්තාපල් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

 

ගලේවෙල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සහ ගල්කිරියාගම පොලිසියේ සේවය කරන පොලිස් සැරයන්වරයකු පැදවූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් සැරයන්වරයා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලිස් කොස්තාපල්වරයා සැකපිට ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයාගේ පාදයකට බරපතළ හානි සිදු වී ඇති  බවත් ඔහු මේ වනවිට රෝහල් ගත කර අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් ගලේවෙල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් ගලේවෙල පොලිස් කොස්තාපල්වරයා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සැරයන් හැප්පු කොස්තාපල් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site