සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනේ ප්‍රයෝගික අභ්‍යාස පසුගිය දෙදින පුරා කලා ඔය මෝය ආශ්‍රිතව පැවැත්විණි.
ගඟ හරහා ගමන් කිරීම, රබර් යාත්‍රා උපයොගි කර ගනිමින් ක්ෂණික ජල පුහුණු මෙහෙයුම්, ක්ෂණික ජලය හරහා යාත්‍රා කිරීම, ක්ෂණික ජලයෙන් මුදවා ගැනීම, තනිව/පිරිසක් සමඟ යාත්‍රා කිරීමේදි ආරක්ෂිතව යාත්‍රා කිරීම, ලනු භාවිතය, ක්ෂණික ජල කඳවුරු පැවැත්විම සහ රාත්‍රි පිහිණුම් ක්‍රම ආදි වූ කරුණු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් පුහුණුවන්නන් ලබා දීම සිදු කෙරිණි.
එළඹෙන 23 වැනිදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී අවසන් අභ්‍යාසය පැවැත්විමට පැවැත්වීමට නියමිතය.
(36698)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd