ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය
(36698)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ධූරයට එරික් ප්‍රසන්න වීරවර්ධන