IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සමනලගම්වාසීහු වීදි බසිති


(රංජිත් රාජපක්ෂ)                        
 
නාවලපිටිය පස්බාගේ කෝරලය යටතේ පාලනය වන  සමනලගම, බව්වාගම ඇතුළු ගම් රැසක  ප්‍රදේශවාසීහු පිරිසක් අද(01) නාවලපිටියේදී විරෝධතාවයක නියැලුණහ.
 
තම ගම්මානයට පිවිසෙන සමනලගම මාර්ගය 2002 වසරෙන් පසු  කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැති බවත්, එම මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබීම නිසා තමන් දුෂ්කරතාවලට පත් ව ඇති බවත් පවසමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
 
නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පුරන් වූ වැවක් ප්‍රතිසංස්කරණය කිරීමේ සහභාගී වෙමින් සිටි  මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ගමන් ගත් මාර්ගයක නාවලපිටිය ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය පැවැත්වූහ.
 
මේ සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව කී මන්ත්‍රීවරයා මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් ඒ පිළිබඳව තමන් කඩිනමින් කටයුතු කරන බව ද කීය.



අදහස් (0)

සමනලගම්වාසීහු වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32134 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14600 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 318 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site