(හසිත රංග ගුණතිලක)
ඉදිරි මාස හය තුළ නව සමෘද්ධිලාභීන් ලක්ෂ අටහමාරකට සමෘද්ධි සහනාධාරය අලුතෙන් ලබා දෙන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.
දැනට මෙරට තුළ සිටින සමස්ථ සමෘද්ධිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 14ක් බවද එයින් ලක්ෂ 5ක සමෘද්ධිලාභීන් ප්‍රමාණයක් කඩිනමින් සවිබල ගැන්වීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.
බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අද (25) පැවැති සම්මන්ත්‍රණයකදී දයා ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ තවත් අඩු ආදායම්ලාභීන් ලක්ෂ අටක් වැඩි උනා කියලද