IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සමෘද්ධි නිලධාරියාට පහර දුන් අය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශ නිලධාරීන් අද (12) ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුහ. 

පුත්තලම මුල්ලිකුලම්  617 ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරි ජේ.එම්. ජාසිම් නැමති අයට ඔහුගේ කාර්යාලය තුළදී සමෘද්ධිලාභීයකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව කියයි. 

අදාළ පහරදීම සිදුකළ තැනැත්තා විසින් සමෘද්ධි කාර්යාලයට පැමිණ ඔහු පැමිණි කටයුත්ත ප්‍රමාද වු බව පවසමින් තිබු පෝලිමෙන් පිටින් පැමිණිමට උත්සහ කිරීමේදි එය නොකරන ලෙසට කළ ඉල්ලීමෙන් පසුව පහර දී ඇති බව කියයි.
 



අදහස් (0)

සමෘද්ධි නිලධාරියාට පහර දුන් අය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site