(ප්‍රසාද් රුක්මල් )
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගය බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍රය අද (19) බදුල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරිනී දමයන්ති පරණගම මහත්මියට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැරණි ශ්‍රවණාගාරයේ දී බාර දුන්නේය.
සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ,හිටපු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් සිය නාම යෝජනා පත්‍රය බාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd