IMG-LOGO

සමගි ජන බලවේගයේ පෝස්ටර් 4000 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )

සමගි ජන බලවේගයට අයත් මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 4000 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ද සමගින් කල්පිටිය කන්දකුළිය අතුරු මාර්ගයක දී අද (18) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

සැකකරුවන් අතර සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු වන ටිකිරි හේරත් නැමැත්තාද වන අතර ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා පොස්ටර් බව අනාවරණය වූ බවකල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර පවසයි.

පොස්ටර් ප්‍රවාහනය කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව පැවසූ ස්ථානාධිපතිවරයා සැකකරුවන් හෙට (19) මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සමගි ජන බලවේගයේ පෝස්ටර් 4000 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site