IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සභාපතිට එරෙහිව හල්දුම්මල ප්‍රා. සභා මන්ත්‍රීවරු විරෝධතාවක

(විජේරත්න රත්නායක)

හල්දුම්මුල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව එම සභාවේ මන්ත්‍රීවරු පිරිසක් අද (23) බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

සභාපතිවරයාගේ අයථා හා අකාර්යක්ෂම පාලනය සම්බන්ධයෙන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමුකරන ලද වාර්තාවකට අනුව සභාපතිවරයාගේ ධුරය අත්හිටුවා අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ඔවුහු උද්ඝෝෂණයට එක්ව සිටියහ.

 



අදහස් (0)

සභාපතිට එරෙහිව හල්දුම්මල ප්‍රා. සභා මන්ත්‍රීවරු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site