සම්පත් ප්‍රියනන්දන
සමාජිය විද්‍ය හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශය යටතේ සිදුකෙරෙන බදවා ගැනීම් කප්පාදුව වහා නතර කර ගන්නා ලෙස ඉල්ලා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස සත්‍යයග්‍රහයක් අද (13) දහවල් ආරම්භ කෙරිණි.
සිසුන්ට සිදුකර ඇති අසාධාරණ කිහිපයකට එරෙහි මෙම සත්‍යයග්‍රහය ආරම්භ කළ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමගය පවසයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමුව සරසවි සිසුන් සත්‍යයග්‍රහයක