(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරොෂන )
සබරගමුව පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (01) සිට ආරම්භ කර ඇති බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය ප්‍රකාශ කළාය .
පවතින කොරෝනා වසංගත තත්වය මත පසුගිය කාලයේ පළාත තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව නතර කර තිබූ බවත් අද (01) වනදා සිට එම කාර්‍යලයේ කටයුතු ආරම්භ කල බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය ප්‍රකාශ කලාය .
පසුගිය කාලයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශ වසා තබන කාලයන් සදහා කිසිදු දඩ මුදලක් අය නොකරන බවද පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය ප්‍රකාශ කලාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd