IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සබරගමුවේ 7 වැනි උපකුලපති වැඩ අරඹයි

(වයි. ඵ්. ඵස්. වීරවංශ සහ ප්‍රින්ස් රත්නායක) 

 
සබරගමුව විශ්ව විද්‍යලයේ හත් වැනි උපකුලපති වරයා වශයෙන් මහාචාර්ය උදය රත්නායක මහතා අද (3)දින එම විශ්ව විද්‍යාලයේ උපකුලපති කාර්යාලයේදී වැඩ බර ගත්තේය. 
 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිර්දේශය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්විම  සිදු කර තිබිණි. 
 
උදය රත්නායක මහතා සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යාහාරික විද්‍යා පිඨාධිපති වරයා වශයෙන් වසර හයකට වඩා කටයුතු කර තිබුණි.


(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)



අදහස් (0)

සබරගමුවේ 7 වැනි උපකුලපති වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site