(සම්පත් ප්‍රියනන්දන )
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේ අද (14) දා දහවල් විරෝධතාවයක නිරත වුහ.
එම සිසුන් විවිධ සටන් පාඨ සහිත බැනර් සහ කටවුට් රැගෙන පැයක ආසන්න කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර නිදහස් කරන ලෙසත් විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇහුම්කන් දෙන ලෙසත් ,ශිෂ්‍ය මර්ධනය නතර කරන ලෙසත් ඉල්ලමින් ඔවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සබරගමු සිසුහු පාරට බසිති
Bamunuarachchi Thursday, 14 March 2019 09:53 AM
පනතට විරුද්ද වෙනවානම් අපෙත් මොරාල් සපෝට් එක දෙනවා. පනත ගෙනෙන්න ඕනේ ත්‍රස්තයින් දුටු තැන වෙඩිතියන්න. නෑ නෑ මරා දමන්න. සටන් කරන්න දරුවනී සටන් කොරන්නේ ඔබලා රටේ ජීව නාලියයි.