IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සන්නද්ධ කණ්ඩායමක් පහරදී මුදල් කොල්ල කාලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
අඟුලාන සමුද්‍රාසන්න පාරේ නිවසකට කඩාවැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් එහි තිබූ මුදල් කොල්ලකා තවත් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල කර පලා ගොස් ඇතැයි අඟුලාන පොලිසිය කියයි.
 
මෙම පිරිස කඩු පොලු අතැතිව මුහුණු ආවරණය කරගෙන නිවසකට ඇතුළු වී එහි සිටි පුද්ගලයකු සතුව තිබූ රුපියල් 17,000ක මුදලක් කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.
 
ඒ අවස්ථාවේ නිවසට පැමිණි පුද්ගලයකුට ද ඔවුන් ආයුධවලින් පහර දී ඇත.
 
එම ස්ථානයේ තිබී පහරදීමට රැගෙන ආ පොල්ලක් ද පොලිසිය සොයාගෙන ඇත.
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඟුලාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සන්නද්ධ කණ්ඩායමක් පහරදී මුදල් කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site