IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සීනිගමදී රිය අනතුරකින් කාන්තාවක් මරුට

(එම්.සුසිල් ප්‍රියන්ත)

සීනිගම ප්‍රදේශයේදී අද (13) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් අත්තේ සීනිගම කලුපේ පදිංචි 50 දැහැවිරිදි  දෙදරු මවක බව පොලිසිය කියයි.

අනතුරින් මියගිය කාන්තාව  සිය සැමියා සමඟ හික්කඩුවට ගොස් නිවස බලා එමින් සිටියදී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇතිබව පොලිසිය කියයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ මියගිය  කාන්තාවගේ සැමියා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යැවූ බව පොලිසිය පැවසීය.

 



අදහස් (0)

සීනිගමදී රිය අනතුරකින් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1542 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site