වසන්ත චන්ද්‍රපාල
සේනා දළඹුවා විසින් හානි කරන ලද ඉරිගු වගාව වෙනුවෙන් වන්දි ඉල්ලා අම්පාර නාමල්ඔය ගොවියෝ අද (31) සල්ගස් හන්දියේ දි විරෝධතායක් ඇරඹුහ.
ගොවීහු බඩ ඉරිගු ගස් අතැතිව පොළපාළියකින් ගමන් කර නාමල්ඔය ප්‍රාදේශිය සභාව ඉදිරිපිට මෙම විරෝධතාවට පැවැත්විණි.
ඔවුහු විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වෙති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘සේනා’ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා විරෝධතාවයක්