IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සේනා පාලනයට යල කන්නයේ බඩ ඉරිඟු වගාවෙන් වැළකෙන්න

(මොහොමඩ් ආසික් )

දිවයින පුරා  බඩ ඉරිඟු ඇතුළු කෘෂි බෝග රැසකට හානි සිදු කරන සේනා දළඹුවා මධ්‍යම පළාත තුළ වෙනත් බෝගවලටත් ව්‍යාපත්ව වීම වැළැක්වීම සඳහා මෙවර යල කන්නයේ මධ්‍යම පළාත තුළ බඩ ඉරිඟු වගාවෙන් වැළකෙන ලෙස මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා  පළාතේ ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

අද (23) මාධ්‍ය  වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මධ්‍යම පළාතේ  බඩ ඉරිඟු වගා කරනු ලබන්නේ හෙක්ටයාර් 600 ක් තරම් සුළු ප්‍රමාණයක් බවත් එයත් අතුරු බෝග වශයෙන් වගා කරන බවත් වෙනත් එළවළු  ඇතුළු බෝග විශාල වශයෙන් වගා කරන නිසා මෙම සුළු  බඩ ඉරිඟු වගාව නිසා බෝවන සේනා දළඹුවා නිසා අනෙකුත් බෝග විනාශ වීමට ඉඩ තිබෙන බැවින් තමන් ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම යල කන්නයේ හැකි තාක් බඩ ඉරිඟු වගාවෙන් වළකින ලෙස බවද කීය.

කෙසේ නමුත් බඩ ඉරිඟු වගා නොකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් කළ හැකි වුවත් තහනම් කළ නොහැකි බවත් රටේ මෙන්ම පළාතෙත් පවතින තත්වය අවබෝධ කරගෙන ගොවීන් කටයුතු කරනු ඇති බව විශ්වාස කරන බවත් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා කීය.



අදහස් (0)

සේනා පාලනයට යල කන්නයේ බඩ ඉරිඟු වගාවෙන් වැළකෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site