සෞදි අරාබියේ හිටපු තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා කෙන්යාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස නයිරෝබි නුවර බලා පිටත්ව ගියේය.
මාස 13 ක් කෙටි කාලයක් සෞදි අරාබියේ තානාපති ලෙස කටයුතු කළ ඒ මහතා 2013දී සෞදි රජය අනවසරි විදේශිකයින් සදහා වූ පොදුසමාකාලය තුලදී 22000.ක පමණවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලංකාවට යැවීමට පියවර ගැනීම ශ්‍රී ලාංකිකයින් ලැබූ ජයග්‍රහණයකි.
මේ අතර සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස කොළඹ හිටපු පුරපති වරයෙකු වන හුසේන් මොහොමඩ් මහතා ලබන 17 දින හෝ ඊට පෙර සෞදි අරාබියේ රියාද් නුවර බලා පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදරයෙන් පිළිගනිමු! (නි)
ඔහොම වෙනවා. (දී)