IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සෞදි හාම්පුතා අලි අමාරුවේ

සෞදි අරාබියේ ගෘහස්ත රැකියා සදහා පැමිණෙන විදේශිකයින් ඉතා කෙටිකලකින් පලාගොස් වැඩි වැටුපකට නීති විරෝධීව රැකියා කිරීමේ හේතු මත එම සේවා යෝජකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගැටළු රාශියකට මුහුණපාන බව සෞදි පුවත් පත් සඳහන් කරයි.
විශේෂයෙන් ගෘහ සේවිකා සහ ගෘහ රියදුරෝ  සෞදි අරාබියට පැමිණ හාම්පුතා යටතේ මාස කිහිපයක් රැකියාව කර හොර රහසේ මෙසේ පලායාම නිසා සෞදි  සෞදි ජාතිකයිනට  විශාල මුදලක් අහිමිවන අතර විදේශ රැකියා ආයතන ගාස්තු,අනෙකුත් විය හියදම් විශාල ලෙස අහිමි වන බවද කියති.
2013 වසරේ සිට මේ වනවිට ගෘහ සේවක සේවිකාවන් 31700  පලාගොස් ඇති බව ආරක්ෂක අංශ වෙත ලැබී ඇති පැමිණිලි වලින් දැක්වේ,සෞදි බලධාරීන්ගේ ඇස්තමේන්තු අනුව වසරක දී ගෘහ සේවකයන් පලායාමෙන් සෞදි පවුල් වලට සිදුවන පාඩුව සෞදි රියාල් කෝටි 30 (රුපියල් කෝටි 1041.55) පමණ වෙතියි ගණන් බලා ඇත.
 



අදහස් (0)

සෞදි හාම්පුතා අලි අමාරුවේ

නිමල් රාජපක්ෂ Thursday, 28 August 2014 12:14 PM

ඔය හම්පුතල කියන තරම්ම සුද්ද වන්ත නැහැ. ඔතන ඉන්නවා ලංකාවේ හොර තක්කඩි අය කාන්තාවන් රවටල ගෙවල් වලින් එලියට අරන් ගණිකා සේවයට යොදා පසුව වැඩි පඩියට විකුනනවා මුන් නිසා අපි දෙගොල්ලම අමාරුවේ ,මේ සියල්ලම කරන්නේ ශ්‍රී ලංකික කියාගන් න මැර පිරිසක් (අ)

:       0       0

අබ්දුල් රාසික් Monday, 15 December 2014 01:35 PM

ගෙවල්වල ඉන්න අය හොඳ නම් පැනලා යයිද? හොඳට සැළකුවා නම් පනින්නේ නැහැනේ. ඒකයි සේවකයෝ හොඳ තැන් වල රැකියා හොයාගන්නේ. (නි)

:       0       0

රංජිත් මහදුර Wednesday, 27 August 2014 04:27 PM

ඉතින් පැනලා යන හේතුවත් දැම්මා නම් ඉවරයිනේ. (නදී)

:       0       0

බණ්ඩාරවෙල කලීල් Sunday, 26 October 2014 07:02 AM

ගෙවල් හොඳයිනම් ඇයි පැනල යන්නේ මුන්ගේ වධ හිංසා නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site