සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික අංශය මගින් රාමසාන් මාසය පුරා උපවාසය (නුම්බි) ඇත් හැරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.
දමාම් නගර මධ්‍යයේ පිහිටි උපවාසය ඇත් හැරීමේ මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව සදහා දිනපතා දර්ම දේශනා කටයුතු භාරව කටයුතු කරනුයේ ශ්‍රී ලාංකික මව්ලවී වරයෙකු වන මොනරාගල මව්ලවී අබ්දුල් අසීස් මහතා විසිනි.
ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු දමිල බස කතාකරන මුස්ලිම් බැති මත්හුද දිනපතා මෙම වැඩසටහන් මාලාවට සහභාගී වන අතර සන සලා හෝරාවෙන් පසු ශ්‍රී ලාංකික මව්ලවී තුමන්ගේ දෙශනා සදහා ඔවුන්ද සහභාගී වීම කැපී පෙනෙන ලදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් වරු කොහේ හිටියත් උපවාසේ කරනවා අනේ (අ)
සෞදි අය එයාලගේ ආගම අදහන වෙලාවට (සලා කියන වෙලාවට ) කඩවල් ඇරල වඳින්න යන්නේ . පුදුමයි අපේ රටේ නම් පන්සල් ගියත් සෙරෙප්පු දෙකත් හොරු අරගෙන යනවා. (ස)
ඔව්. මම දැකල තියෙනවා. අරාබි රටේ උදවිය දවසට කීප වතාවක් ම පල්ලි යනවා. කඩවල් වහන්නෙත් නෑ. හොරු එන්නෙත් නෑ (නදී)