(යොහාන් භාසුර)
නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පානදුර, කළුදෑවල ප්‍රදේශයේ නිවසක් තුළ සූදු කෙළිමින් සිටි කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබූ රුපියල් 40,000 කට ආසන්න මුදලක් ද බාරයට ගත් බවත් පානදුර පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සූදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් තුනක් ඇතුළු පහක් අත්අඩංගුවට