IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සංචරණ සීමා පැනවූ ඇටොරැවාවෙන් කොරෝනා රෝගින් 04ක්


 
(නයෝමි දිල්රුක්ෂි)

සංචරණ සීමා පනවා ඇති කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාශයේ ඇටෝරැවාව ග්‍රාමයෙන් කොවිඩි 19අසාදිත රෝගින් 04 දෙනෙකු වාර්තා වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (06) පැවසීය.
 
පසුගිය 29 වැනිදා සිදුකල පී.සී.ආර් පරික්ෂාවේ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව මෙම අසාදිතයින් හඳුනාගෙන තිබේ.
 
ඇටොරැවාව ග්‍රාමයේ නිවාස 25න් නිවාස 18ක් නිරෝධායනයට යොමුකර තිබෙන අතර අසාදිත රෝගින් ගණන 12දක්වා ඉහල ගොස් ඇත.

ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොලක් සහ සාදයක් හේතුවෙන් මෙම අසාදිත පොකුර වර්ධනය වී ඇත.



අදහස් (0)

සංචරණ සීමා පැනවූ ඇටොරැවාවෙන් කොරෝනා රෝගින් 04ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site