(ප්‍රසන්න පත්මසිරි)
බණ්ඩාරවෙළ මහජන ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශයක් අවසානයේ දී සංගීත කණ්ඩායමට ගල්මුල් වලින් පහරදී වේදිකාව කඩා විනාශ කළ බව තරුණයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සමඟ ගායකයින් ගෙන්වා මහජන ක්‍රීඩාංගණයේ දී මුදලට සංදර්ශනය පවත්වා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 දෙනා බණ්ඩාරවෙළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සංගීත සංදර්ශනය අවසන් කිරිමට යාමේ දී ගී ගයන්නට යැයි කියු ප්‍රේක්ෂකයෝ පිරිසක් එය ප්‍රතික්ෂේප කිරිමත් සමඟ කුපිත වී ඔවුනට ගල්, බෝතල්, පුටු, මුගුරු වලින් ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංගීත කණ්ඩායමකට පහර දුන් 30 ක් අත්අඩංගුවට