IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සංක්‍රමණික ධීවරයෝ දූපත් හැරයති

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය දූපත් සමූහයට අයත් වැඩිම සංක්‍රමණික ධීවර ප්‍රජාවක් වෙසෙන බත්තලංගුණ්ඩුව හා පල්ලියවත්ත ධීවරයෝ සිය ගම්බිම් කරා ගොස් ඇතැයි, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසයි.
 
කල්පිටිය දූපත්වල තත්ත්වය විමසා ඇලීමට කළ සංචාරයක දී මෙම කරුණු අනාවරණය වූ බව ඒ මහතා සඳහන් කරයි.
 
මෙම බොහෝ ධීවරයෝ මීගමුව හලාවත වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
මේ වන විට කල්පිටිය ජැටිය ඔස්සේ දූපත්කරා මගීන් රැගෙන ගිය, මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ද නතර කර ඇත.



අදහස් (1)

සංක්‍රමණික ධීවරයෝ දූපත් හැරයති

sam Friday, 20 March 2020 07:29 AM

ජීවිතේ රැකගන්න අවශ්‍ය මුලිකම දේවල් මේ දුපතේ තියනවානම්, පිටතින් කිසිවෙකුගේ පැමිණීම සිදු නොවෙනවානම්, කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට මේ දුපත තරම් සුදුසු තැනක් තවත් තියනවාද ?? මේ පිරිස ඉතාමත් ආරක්ෂාකාරී තැනක සිට ඉතාම අවදානම් ප්‍රදේශයකට ගිහින් තම ජීවිත අනතුරේ හෙලා ගන්නවා කියලයි මට හිතෙන්නේ !

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31785 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14240 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 216 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1156 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site