(බදුල්ලේ පාලිත ආරියවංශ)
පාසල් ශිෂ්‍යයෙකුට පහරදී තුවාල සිදුකළේ යැයි සැකපිට සිසුන් 6 දෙනෙකු බදුල්ල පොලිසිය විසින් අද (29) අත්ඩංගුවට ගෙන තිබේ.
තුවාල ලැබූ ශිෂ්‍යයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
බදුල්ල මහා විද්‍යාලය මාර්ගයේ ඔරලෝසු කණුවට නුදුරු ස්ථානයකදී ඊයේ (28) සවස මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අත්ඩංගුවටගත් සිසුන් 6 දෙනා අද (29) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd