ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍ය වෙත භාර දීමේ උත්සවය හෙට (01) කොළඹ වරායේදී පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ සිෂෙල්ස්හි උප ජනාධිපති, වින්සන්ට් මෙරිටන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
වැලිසර නාවික කඳවුරේ පිහිටා ඇති වෙරළබඩ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපල මඟින් අන්තර්ජාතික ප්‍රමිතියක් යටතේ නිශ්පාදනය කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම යාත්‍රා නිශ්පාදන කර ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd