(ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල පිහිල්ලකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයකට හා කැබ් රථයකට යට වී එළ ගවයින් දෙදෙනෙකු අද (21) මියගොස් ඇති බව බදුල්ල පොලිසිය පැවසීය.

සිද්ධියෙන් වාහන දෙකටද  දැඩි හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කළේය.