IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැසිකිළි වළට වැටී වන අලියෙක් මරුට

( ඩී. කේ. රත්න)
 
තණමල්විල ඌව කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක කපා තිබූ වැසිකිළි වළකට වැටීමෙන්  අද (18) වන අලියෙකු මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
 
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු පහලොවක පමණ හොඳින් වැඩුණු වන අලියෙකි.
 
උඩවලව වන රක්ෂිතයේ සිට කෑම සොයා නිවාස වෙත පැමිණි වන අලියෙකු මෙසේ මරණයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 
 
තණමල්විල පොලීස් නිලධාරීහු සහ වනජීවී නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

වැසිකිළි වළට වැටී වන අලියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site