
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර හඩ්සන් උද්‍යානයේ වැසිකිළිය පිටුපස වළ දමා තිබූ එංගලන්තයේ නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් සහ ජීව උණ්ඩ 18 ක් අද (14) සොයා ගත් බව වාද්දුව පොලිසිය කියයි .
හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2700 සමඟ වාද්දුව මැලෑගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගිනි අවිය සහ උණ්ඩ සොයාගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
121
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැසිකිළි වළක තිබී ගිනි අවි -ජීව උණ්ඩ සොයාගනී