(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුල අද (19) වැනිදා සිදු කල විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 4 දෙනෙකු සහ විවිධ වැරදි වලට සම්බන්ධ තවත් පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පැවැසිය.
පෙරවරු 7.00 සිට පස්වරැ 7.00 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කෙරැන අතර එහිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වරෙන්තුකරුවන් 4 දෙනා අවස්ථා කිහිපයකදි අධිකරණය මගහරිමින් සිටි වරදකරුවන් බව පොලිසිය සිදුකල ප්‍රශ්න කිරිමෙිදි අණාවරණය වි ඇත.
ඉතිරි තිදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සමිබන්ධ අය වෙති.
මොවුන් හෙට (20) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.