(කවිතා සුබසිංහ)
වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සාමාජිකයන් ඇතුළු පුද්ගලයින් 380 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දීම අද (17) වත්තල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
කොවිඩ් 19 වයිරසය මර්දන සඳහා වූ මෙම එන්නත්කරණය වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල් හිමියන්,සේවකයන්,ප්‍රවාහන කාර්ය මණ්ඩලය හා ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු පිරිසකට ලබා දීම සිදුවිය.
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් එම පිරිස වෙත කොරෝනා මර්දන එන්නත ලබා දීම සිදු කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd