IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වලස්මුල්ලේ කාණුවක තිබී මළ සිරුරක් සොයාගනී

අනීෂා මානගේ

වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ කාණුවක තිබී කුලීකම්කරුවකුගේ සිරුරක් අද(7) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වලස්මුල්ල බෝවල වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි එම්.පී.රත්නවීර(43) නම් අවිවාහකයකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ නිවෙසහි සිට මීටර 400ක් පමණ දුරින් කාණුවක තිබියදී මොහුගේ සිරුර අද උදෑසන ගම්වාසීන් විසින් සොයාගෙන වලස්මුල්ල පොලිසිය දැනුම්වත් කර ඇත.

මෙම පුද්ගලයා කුලී කම්කරුවකු වන බව පොලිසිය කියයි. මොහු මිය යෑමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.
 



අදහස් (0)

වලස්මුල්ලේ කාණුවක තිබී මළ සිරුරක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site