(ජේ.කේ.එල් චාමින්ද)
නීති විරෝධී ලෙස වල්ලපට්ටා කිලෝ 30 ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (15) අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.
වල්ලපට්ටා තොගය ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රිපර් රථය ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කීය.
සැකකරුවන් වල්ලපට්ටා තොගය සමඟ ටිපර් රථය හොමදොලවත්ත ප්‍රදේශයේ දමා පලාගොස් තිබේ.
වල්ලපට්ටා තොගය ප්‍රවාහනය කළ සැකකරුවන් නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.
උඩුගම අක්කර 80 රක්ෂිතයෙන් මෙම වල්ලපට්ටා තොගය කපා ඇති බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වල්ලපට්ටා කිලෝ 30 ක් ප්‍රවාහනය කළ ටිපර් රථයක් අත්අඩංගුවට