(දයාරත්න ඇඹෝගම)
විලච්චිය දුණුමඩලාව විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරුකිරීමට හා පාසලට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා දෙමාපියවරු සහ පාසල් සිසුහු අද (15) අනුරාධපුර ඩී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.
විවිධ පොස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වූ සිසු දරුවෝ සිය විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කර පාසලට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූහ.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විලච්චිය විදුහලේ දෙමාපියෝ උද්ඝෝෂණයක