IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වල් ඌරුමස් කිලෝ 15ක් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ

(ජේ.කේ.එල්.චාමින්ද)

ප්‍රදර්ශනය කරමින් වල් ඌරුමස් විකුණමින් සිටි පුද්ගලයකු මාගෙදර එනසල්වත්ත ප්‍රදේශයේදී  වල් ඌරුමස් කිලෝ 15ක් සමඟ අද (30) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව වැඩිමිලට විකුණන ස්ථානයක් වැටලීමට  පොලිස් නිලධාරින් ගිය අවස්ථාවේ වල් ඌරුමස් විකුණන බවට ලැබුණු තොරතුරකට අනුව සැකකරු වල් ඌරුමස් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරින් උපාය දුතයකු යොදවා වල් ඌරුමස්   කැලි කපා ප්‍රදර්ශනය කරමින් විකුණමින්  සිටියදී  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු  36 හැවිරිදිවියේ පසුවන මාගෙදර එන්සාල්වත්තේ පදිංචිකරුවෙකි.  මොහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව යක්කලමුල්ල පොලිසිය පවසයි.



අදහස් (1)

වල් ඌරුමස් කිලෝ 15ක් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ

upali Thursday, 31 January 2019 05:02 AM

ඔය කියන ප්‍රදර්ශනය හැමදාම තියෙන්නේ කොළඹ මීගමුව ගුවන් තොටුපොල පාර දිගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site